- හම්බන්තොට දිට රැගෙන ආ ගෝන මස් කිලෝ 145ක් කළුතර දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. බසය රුපියල් ලක්ෂ 48ක් මත මුදා හරීමට නියෝග කළ මහේස්ත්‍රාත් විසින් කොන්දොස්තර හා රියදුරා රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් මේ මස් තොගය ගෙනවුත් ඇත්තේ රපියල් 3000කට බව කියති.
- මාවනැල්ලේ රිය අනතුරකින් අට දෙනෙක් තුවාල ලැබූහ.
- වෑන් රියක ගමන් කළ කුඩා දරුවකු කන්තලේ දී වෑන් රියෙන් එළියට විසිවී එහි රෝදයට යට වී මිය ගිය බව පොලිසිය කියයි.
- කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා බසයකට පටවා තිබූ ගංජා කිලෝ 30ක් කතරගම ගෝතමීගම දී ගැහැණියක හා තවත් තිදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බන්තොට කියන නම ඇහෙන කොටත් ඇඟේ හිරි ගඩු පිපෙනවා. (අ)