මොරටුව මහේස්ත්‍රාත් උසාවි භූමියේ වැලි ගොඩක බෝම්බයක් ඇතැයි පොලිසියට ලැබුණු පණිවුඩයක් අනුව ඇරැඹූ සෝදිසයට පොලිස් විශේෂ කාර්ය බලකාය හා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ද එක්වී සිටී.
එහෙත් අධිකරණයට ඇතුළු වීම සීමා කර ඇත. පොලිස් සුනඛයකුගේ ද සහාය ලබා ගන්නා බව පොලිසිය කියයි.
අධිකරණ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝම්බයක් වෙන්න ඇති. අකුරක වෙනසකට ඔය තරම් බය වෙන්න දෙයක් නැහැ. ඒ ඇරත් ජනාධිපති තුමා සහතිකයක් දීලනේ තියෙන්නේ ත්‍රස්තවාදය මුළුමනින්ම උපුටලා දැම්මා කියල. (නදී)
පොඩි අත්හදබලිමක් (අ)
නඩු කල් දාන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න ඇති.(නදී)