මාස තුනකට පමණ පෙර පොලිසියෙන් ඉවත් වු කොස්තාපල්වරයෙකු මෙරට තැනූ අමුතුම තාලයේ අත් බෝම්බ දෙකක් සමග පුත්තලම තල් අඩියේදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සයිකල් බෝල ඇතුළුකර සේවා නූලක්ද සමග මෙම බෝම්බ නිපදවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අද කාලේ සරල දේවල්නේ. (නදී)
සේවයේ ඉන්න කාලේ තමාට රැකියාව දුන් අය ලබා දුන් පුහුණුව අනුවමයි ඔහු ක්‍රියා කර තියෙන්නේ. "විමානේ හැටියටලු යකා" (පැරණි යෙදුම යුගයේ අවශ්‍යතාවය සඳහා වෙනස් කරන්න යෙදුනි).(නදී)
ලොකු අය පිට රටවලින් ගෙනත් සෙල්ලම දානකොට පොඩි අය තමන්ම හදාගෙන වැඩේට බහින්න වගේ.(නදී)
ස්ව්‍යං රැකියා නයක් දුන්නා නම් දියුනු කරන්න තිබ්බා.(නදී)
ගන්න එපාද? (නදී)
පොලිසියෙන් ගියහම ඔහොම නම් පොලිසියේ ඉන්නකොට හොඳ හොඳ සෙල්ලම් පෙන්වන්න ඇති.(නදී)
ගෝලයෝ බඳවා ගන්නේ නැද්ද දන්නේ නැහැ.(නදී)
1920 - 1975 අතර දේශීය බෝම්බයක්.(නදී)
හොදයිනේ, දැන් මේ මනුස්සයව මරන්නෙ නැතිව අලුත් දෙයකට යොදාගන්න.(නදී)
ලොකු විනාසයක් අත ලග. නීති විරෝදී ව්‍යාපාර ,කුඩු බිස්නස් ,ස්ත්‍රී දුෂණ,කප්පන් ,මංකොල්ල,සොරකම්,මිනි මැරීම්,මේවායින් අපි ආශ්චර්‍ය කරා ලගා වෙමින් සිටිමු.(නදී)