පුත්තලම මනගුණ්ඩුවේදී වෙඩි පහරින් පුද්ගලන් පස් දෙනකු තුවාල ලැබීමෙන් පසුව සිය ගණනක් පමණ පිරිසක් එහි ආරක්ෂාවට පැමිණි නාවික හා යුද හමුදා භටයන් සිටි දෙසට ගල් මුල් ගැසීම නිසා මහත් කලබලයක් ඇතිවිය. එහි සිටි කොස්තාපල්වරයකු අල්ලා ගත් පිරිසක් ඔහු මැරෙන තුරු පහරදී ඇතැයි පොලිසිය කියයි.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd