(ඩී.කේ.රත්න)
ලෝක ළමා දිනය වෙනුවෙන් පාසල් පහක සිසුන් 500ක් වෙනුවෙන් බණ්ඩාරවෙළ පොලිසිය පැවැත් වූ උත්සවයක සහභාගී වූ සිසුන් අතුරුන් 22 දෙදෙනකු හදිසියේ රෝගී වී රෝහල් ගත කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
බඩේ අමාරුව, සහ ක්ලාන්ත ගතිය නිසා මෙම සිසුන් රෝහල් ගත කර ඇත.
උත්සවය වෙනුවෙන් සහභාගී වූ ආහාර වර්ගයක් විස වීමෙන් රෝගී තත්ත්වයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ සැකකරයි. තවත් සිසුන් පිරිසක් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමයින්ට පොලිස් කොත්තු දෙන්න ඇති... මොකද පොලිස් කොත්තු හදන්නේ සියලුම ඉතිරිවන ජරාව දාලානේ..