පාසල් සිසුවකු සේ වෙස්වලා ගෙන මරදානේ පෙට්ටි කඩයකින් මත් දුම්කොළ පැකට්ටුවක් මිලට ගැනීමත් සමඟ අසල රැදී සිටි දුෂණ මර්ධන ඒකකය එම ස්ථානය වටලා මත් දුම්කොළ කිලෝ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
පාසල් සිසුවකු සේ වෙස්වලා ගෙන මරදානේ පෙට්ටි කඩයකින් මත් දුම්කොළ පැකට්ටුවක් මිලට ගැනීමත් සමඟ අසල රැදී සිටි දුෂණ මර්ධන ඒකකය එම ස්ථානය වටලා මත් දුම්කොළ කිලෝ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ, මත්කුඩු ජාවාරම්කාරයෝ සියල්ලටම වඩා භයානක රටේ සමහර ප්‍රභූ පැළැන්තියේ අයගේ පිහිටෙන් වැජඹෙන සමහර පාතාල ලෝකවල ඉන්න මැරයෝයි. මොවුන් මෙල්ල කරන්න ජීවිත අවදානමද නොතකා ඉදිරියට යන්නේ පොලිසියයි. ඒවගේම පොඩ්ඩ බැරිවුණත් බැනුම් අහන්නෙත් පොලිසියයි. මේ දෙකටම ඔරොත්තු දෙන්න සැදීපැහැදී සිටින පොලිසියේ සේවය අපි සැමදෙනාම අගය කළයුතුයි. ඒවගේම සමාජය සාමකාමිව පවත්වා ගැනීමට දිවා රෑ නොබලා කටයුතු කරන පොලිසියට අපේ උපරිම සහයෝගය ලබා දියයුතුයි. (නි)
බොහොම හොද වැඩක් .තවත් මෙවැනි වැටලීම් කරන්න. එතකොට නිකම්ම බය වෙනවා (අ)
ළපටි නෙමේ කපටි රාලහාමි නිසා මුදලාලි අහු වුණා (අ)
ඔය එක වැටලීමක් කලා කියලා මුළු රටේම මතට තිත වැටෙනවද.? (ර)
අනේ මන්දා මේවා කාගේ වැරදිද කියලා. අද මිනිස්සු කාගෙහරි බෙල්ල මිරිකලා තමන්ගේ මඩිය තද කරගන්න බලන කාලයක් මේ. යහමින් හම්බ කරන්න ජිවිත කීයක් විනාශ කරනවද? (ර)
පාසල් සිසුවකු සේ වෙස්වලා ගත්ත රාළහාමි ලපටි රාළහාමි කෙනෙක් වෙන්න ඇති (බ)
රාළහාමිගේ ලපටිකම නෙමේ බලන්න ඕන ඕව විකුණන මුදලාලි කවුද කියල. (බ)
දර්ශන, රාළහාමි ලපටි වුනාට කරපු වැඩේ ඉස්තරම්. (ර)
අනාගත දරුවන්ගේ ඉරණම කෙබඳුවේද? (නි)
මෙවන් උත්සාහවන්ත නිලධාරීන් අපි සැමවිටම අගය කරමු (නි)
දර්ශන ලපටි රාළහාමිලා කොහොමද මෙතරම් දක්ෂ කමක් කරන්නේ.? (ර)
පොලිසියත් ඉඳහිට "සර් ජෝන්ගේ" වැඩ දෙනවා. (නි)
ළපටි රාළහාමිගේ ටිකිරි මොළේ! මුදලාලි මාට්ටු... (නි)
මෙන්න නියම පොලිස් නිලධාරීන්. අපෙන් සුබ පැතුම්! (නි)
මුළු ලෝකෙම හිතාගෙන ඉන්නේ අපි ළපටි කියලා තමයි. එ්ත් පේනවානේ දෙන ගේම්. නොම්මර එකයි.....!!! (නි)