බේරුවල මස්සල දෙපිරිසක් අතර පාරක ආරවුලක් දුර දිග ගොස් එක් පාර්ශවයක මිය ගිය බල්ලෙකුගේ සිරුරක් පාර මැද වළ දැමීමෙන් හටගත් අර්බුධය සමතයකට පත්කිරීමට බේරුවල පොලිසිය බල්ලාගේ සිරුර ගොඩ ගෙන වෙනත් ස්ථානයක වළ දැමීය.
මේ සඳහා පොලිසිය රුපියල් 150 ක් වියදම් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දේවල් තමයි අද කාලේ අහන්න ලැබෙන්නේ.
මේවා ඇහෙනකොට ඇහේ කඳුලුත් පිරෙනවා. අහිංසක රාළහාමිලාට හැමදාම වෙන්නේ මෙහෙම දේවල්ද? (නි)
මේ බලු කුනට අද මරාගත්තට බුදුන් වැඩ සිටියානම් එහි සත්‍ය කතාව දැන ගන්න තිබුනා. (හේ)