අක්මීමණ පොලීසියේ සැරයන් වරු තිදෙනකුගේ හා කොස්තාපල් වරු දෙදෙනකුගේ වැඩතහනම් කැර තිබේ. මෙයට හේතුවී ඇත්තේ මත්පැන් ජාවාරමක් සම්බන්ධ චෝදනා ලැබ සිටි කාන්තාවකට අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම බව දැනගන්නට ඇත.
අක්මීමණ පොලීසියේ සැරයන් වරු තිදෙනකුගේ හා කොස්තාපල් වරු දෙදෙනකුගේ වැඩතහනම් කැර තිබේ. මෙයට හේතුවී ඇත්තේ මත්පැන් ජාවාරමක් සම්බන්ධ චෝදනා ලැබ සිටි කාන්තාවකට අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් දඬුවම් දෙන්න ඕනෑ. ඒත් අර යකඩ හොර අල්ලපු නැති අයටත් ඔය දඩුවම දෙන්න ඕනෑ (නි)
අනේ! ඒ ගොල්ලොත් මත්පැන් පෙරලා හරි ජීවත් වෙන්න බැලුවද දන්නෙ නැහැ, විදුලි බිල ගෙවන්න. හරිම වැඩේ නේද අන්තිමට වුණේ? (නි)
නීතියට පටහැනිව ක්‍රියා කර ඇත්නම් හොද තීරණයකි. (නි)
මේක හොඳ තීරණයක්..... (නි)
පස් දෙනෙක්ම සම්බන්ධ වෙන්න නම් මේ කාන්තාව බොහොම බල සම්පන්න කෙනෙක් වෙන්න ඇති. කොහොම නමුත් පොලිසිය සම්බන්ධ වෙලා කරන අපරාධ වැඩිවීම නම් සුබ ලකුණක් නෙමෙයි. (නි)
චුදිත කාන්තාව අන්ත අසරණ අයෙක් නම් ඇයට පිහිට වූවා විය හැක. අප දිළිඳුභාවය කෙරහි සංවේදී වියයුතුය. (නි)
අපේ පැත්තෙත් එහෙම තමයි.හවසට කස්සිප්පු මුදලාලිගේ ගේ ළගටම ඇවිත් ආපහු යනවා (නි)
ගුරා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුවා කරනවා කියනවනේ .(නදී)
අර යකඩ වලට වරෙන්තු නිකුත් කරපු කෙනාට මොකද වුනේ? ඒකට නම් පොලිසියේ සෑහෙන ගණනකගේ වැඩ තහනම් කරන්න වෙයි. (නි)
ජූඩ් , සුපිරි ගනයේ ලක් පුරවැසියන්ට නීතිරීති කිසිවක් බලපාන්නේ නැහැ වගේ නේද?(නදී)
චන්ද්‍ර, අන්ත අසරණ අයෙක් නැතිබැරි කම නිසා ඔයාගේ ගේ බිඳලා බඩු හොරකම් කලොත්, ඔය කෝනේන්මද බලන්නේ?(නදී)
වරෙන්තු වෙලා ඉන්න, අර යකඩ සම්බන්ධ කෙනා අල්ලපු නැති පොලෝසියේ මහත්තුරුන්ගේත් වැඩ තහනම් කරනවද එතකොට? (නි)
එයාලගේ හැටියක්නේ ඒක.(නදී)