විගමන වීසා සඳහා ඉල්ලූම් කළ ත‍්‍රස්තවාදී සැකකරුවන්ගෙන් මුදල්ගෙන නොසොයා නොබලා පොලිස් සහතික දුන්නැයි චෝදනා ගොනුකැර තිබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පස්දෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නිදහස් කරනු ලැබූහ.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බබා මහීල් ඩෝල්, එම්.එස්.එම්. අස්ලම්, ජුනයිඞීන් කමල්දීන්, ඒ. වික‍්‍රමසිංහ හා එම්.එස්. පුෂ්පකුමාර එසේ නිදහස ලැබූයේ ඔවුනට එරෙහිව නීතිමගින් ක‍්‍රියා නොකරන බවට නීතිපති නිගමනය කිරීම නිසාය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd