බසයක් අලුත්වැඩියා කිරීම ප්‍රමාද කළේ ඇයි දැයි විමසීමට පොලීසියේ උප පරීක්ෂකවරයකු හා සැරයන්වරයකු සමඟ මහ රෑ ගිය ඔවුන්ගේ මිතුරන් සිව් දෙනකු එහි ඇති වු කලබලයේදී පැන ගිය නමුත් සාමාන්‍ය ඇඳුමින් සිටි පොලීසියේ දෙදෙනා ගැමියන් විසින් ගස් බඳිනු ලැබ පේරාදෙණිය පොලීසියට භාර දී ඇතැයි දැනගන්නට ඇත.
පහර කෑමට ලක් වු බව කියන ගරාජ හිමියා රෝහල් ගත කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට රැක දෙන්න සුරිදුනි කතරගම (දී)
මංගලිකා ! දැන් කරන්න තියෙන්නේ සියලු දෙනාම එකතුවෙලා කතරගම දෙවියෝ විතරක් නොවෙයි සතරවරම් දෙවිවරුන්වම ආරක්ෂා කරන එක. මොකද එන පොට හොඳ නැති නිසා. (දී)
වැරදි කරනවට දඩුවම් දෙන්ඩ ඕනෑ. (ස)
ගස් බඳින එක අද කාලේ හැමෝම කරන එකක් නේ. පුදුම වෙන්න දෙයක් නොවෙයි. (නදී)
ඇයි සිවිල් පිට ගියේ.(නදී)
මේකට වරදකාරයෝ මේ අයමයි.(නදී)
සාමාන්‍ය ඇඳුමින් සිටීමයි මෙතන තියෙන ප්‍රශ්නය (දී)
මෙවැනි ආගම ප්‍රශ්න තියෙනකම් රටක් දියුණු වෙන්නේ නැහැ ලෝකයේ දියුණු රටවල් දිහා බලන්න . දැන්වත් නුගත් ගෝත්‍රිකයින් වගේ ජීවත් වෙන එක අතහැරලා දාන්න (දී)
මංගලිකා, දෙවියන්ටත් කොකා පෙන්නන අය ඉන්නකොට දෙවියන්ගේ පිහිටක්වත් ලැබෙන්නේ නැහැ.(නදී)
මම ඇත්තටම හද පතුලෙන්ම එන දේ තමයි කියන්නේ , අපේ රට යන අත නම් ඇත්තටම අපැහැදිලියි (දී)
අනුමානයක් නෑ වැඩක් දෙන්න වෙන්න ඇති මහ රෑ කට්ටියත් අරගෙන යන්න ඇත්තෙ (දී)
මොන ජගතා වුවත් මහ රෑ ගෙවල් වලට නොයා යුතුයි. පොලිසියේ පාර්ට් දමා බය කරන්න යන්න ඇති. (ස)