ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනක් සදහා කජිබන් පොන්නයියා සෙල්වනායගම් නොහොත් කෝබ් නොහොත් කාසියෙන් (31) අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
තලඑලළු සිරුරක් ඇති මොහුගේ වම් තොලේ උඩු කොටසේ කැපුම් තුවාලයක් ද ඇත .
මොහු පිලිබද තොරතුරක් දන්නා අයකු වේ නම් පහත සහන් දුරකතන අංකය 011-2451636 හෝ ෆැක්ස් අංකයෙන් 011-2321838 සම්බන්ධ වී තොරතුරු ලබා දෙන්නැයි ඔහු ඉල්ලයි.
තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය සුරකින ලෙසද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කේ පී ගේ දඬුවම මෙයාටත් දෙන්න වගේ යන්නේ. (නදී)
මිනීමැරුම්,මන්කොල්ලකෑම්,ස්ත්‍රී දුෂණ,අල්ලස්,සහ තවත් අපරාධ වලට සම්බන්ධ 10 දෙනෙකුගේ විතර නම,ලිපිනය,දුරකතන අංක මට දිය හැක. මට කීයක් දෙනවද? (නදී)
මේකා නම් හාල් මැස්සෙක් මහා කොටි පාර්ලිමෙන්තුවේ. ඒ වුනත් දැක්කොත් 011-2451636 තොරතුරු ලබා දෙන්නම් කෝ.(නදී)
ටී.එන්.ඒ. එකේ ජිනීවා ගිය කට්ටිය බැලුවනම් හොයාගන්න තිබුන.(දී)
මෙයාව හොයන්න තමිල් නාඩු යන්න වෙයි.(දී)
මෙයාව හොයන්න තමිල් නාඩු යන්න වෙයි.(දී)
දරුණු අපරාදාකරයන්ගේ ෆොටෝ මාධ්‍ය මගින් ඉදිරිපත්කරනවා නම් ඉතාම වැදගත් එවිට ඔය දෙසපලකයන්ගේ ගෝලයන්ටත් වැඩ වරදීවි (අ)
"තොරතුරු ලබා දෙන අයගේ රහස්‍ය භාවය සුරකින ලෙසද ඔහු කියයි"...(අ)
මෙයාව පොලිසියට අල්ලලා දුන්න කියල පස්සේ මැරුම් කන්න වේ විද ? දැක්කත් නොදැක්ක වගේ මාරුවෙලා යන එක ඇගට ගුණයි (අ).
ඇයි මේ පින්තූරය සුම් කරලා තියෙන්නේ. දැන් කාටද මේ මනුස්සයව හොයන්න පුළුවන් (දී)
මේ පින්තුරය ටිකක් අපැහැදිලි (දී)
අවශ්‍ය ඇමති කමක් දෙන්නද (දී)