පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඉහළ මා ඔය කොටසේ වැව් රක්ෂිතයේ ගින්නක් නිවාදැමූ බව පොළොන්නරුව පොලිසිය කියයි. පැය තුනක් තිස්සේ පොලිසියේ 25 දෙනකු ගින්න නිවා නොදැමුයේ නම් අක්කර දහස් ගණන් ගින්නෙන් වැනසී යන්නට ඉඩ තිබිනැයිද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd