අනුරාධපුර පැරැණි පූජා නගරයේ ඇතුළුනුවර පදිංචි භික්ෂූහු සිල්මාතාවෝ හා වැසියෝ අනුරාධපුර නගරයේ උද්ඝෝෂණයක් කළහ. පූජා නගර සංවර්ධනය යටතේ පවුල් 400ක් ඉවත් කිරීමට යතියි ඔවුහු කීහ. මේ උද්ඝෝෂණය පැවැත්වීමෙන් සාමය කඩ වෙතියි කියමින් එය නතර කිරීමට අනුරාධපුර පොලිසිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවියගෙන් කළ ඉල්ලීම ඉවත දැමිණි. සාමය කඩ වෙතොත් නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ඇතැයි මෙහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රකාශ කළාය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd