පසුගිය මහ මැතිවරණ සමයේ පොලිස් කොස්තාපල්වරයකුට බැන තර්ජනය කළැයි හිටපු ඇමැති සරත් කුමාර ගුණරත්නට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට හෝ සමථ මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා හෝ චෝදනා ගොනු කරන්නැයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා ගමගේ මහත්මිය මීගමුව පොලිසියට නියෝග කළාය.
පොලිසිය ඉල්ලීමක් කරමින් පැමිණිල්ල නීතිපතිට යොමු කරන්නැයි කියා සිටියේය. වැඩිදුර විභාගය නොවැම්බර් 20 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය විනිවිදභාවයෙන් හරිහැටි ක්‍රියාත්මක වනවාද යන්න ජනතාවගේ වැඩි ප්‍රතිශතයක් ඇස් දල්වා බලා සිටිනවා. 2016 මාර්තු මාසයේදී මේ ගැනත් චන්දදායකයා සිතා බලනු නොඅනුමානය. (අ)
රාජ්‍ය නිලධාරියකුගේ ආත්ම අභිමානය දේශපාලකයකුගේ උදහසින් සිඳ බිඳ දැමීම නතර කළ යුතුය. නිතිය ඉදිරියේ අප සැම සමානයෝය. (බ)
නීතිය සාධාරණව ඉටුකරන්න. (ර)