මහරගම පොලීසිය ඉදිරිපිටදී මහ පාරේ නවතා තිබූ පෞද්ගලික බස් රියකට පිරිසක් ගිනි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
නගර සභාවේ කසල ප්‍රවාහන සේවකයන් පිරිසක් හා බස් රියදුරා අතර මීට කලින් ඇති වු ගැටුමකින් පසු මේ සිද්දිය ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය අතට ගන්න දෙන්න බැහැ මිනිස්සුන්ට පොලිසිය ඉන්නේ ඒවාට (දී)
රටකට ගිය කලක් වෙන මොනවා කියන්නද (දී)
ඔහොම යන්, ඔහොම යන්
ගුණවර්ධන, ලංකාවේ විනයක් ඇතුව වැඩ කරන අය දැන් නැහැ නේද? (නදී)
ඉතාම හොඳ වැඩක් කරලා තියෙන්නේ. රියැදුරාව සහ කොන්දොස්ටරවත් ඇතුලට දමල ඕක කරන්න තිබුනේ....විනයක් නැති පෞද්ලික බස් කාරයෝ....(අ)
මේ රටේ සමාජයේ ඇතිවන දුරාචාර වලට සමහර ත්‍රී වීලර් කාරයෝ සහ පුද්ගලික බස් රියදුරන්, කොන්දොස්තරලා ගේ දායකත්වය ඉහලයි.(නදී)
මිට වසර 2-3 ට උඩදීත් ඔතනදීම වහනයක් ගිනිගත්ත නේද.. (දී)
මහත්වරුනේ , ඒකට නේද පොලිසියක් තියෙන්නේ. තමන් නිතිය අතට ගත්තම රටේ ඉතුරු වෙලා තියෙන යහ පාලනේට මොකද වෙන්නේ ? වැරදි කරුවන්ට වගේම නිතිය අතට ගත්ත අයටත් දඬුවම් කල යුතුයි.(නදී)
කසල ප්‍රවාහනය කරන අයත් කිසිම විනයක්, හැදියාවක් නැති අය. රුපියල් විස්සක් දුන්නේ නැතිනම් කුණු දිහා බලන්නේවත් නැහැ. ට්‍රැක්ටරේ කිසිම කෙනෙකුට යන්න බැරිවෙන්න පාර මැදම තියාගෙන ඉන්නවා. මේ අයගේ තියන නැහැදිච්ච කතා අහන්න බැරිකමට බොහෝ වැදගත් රියදුරන් උන්ට ඉඩ දීල කරබාගෙන ඉන්නවා.(නදී)