(සුමිත් පොතුපිටිය)
ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කල බව සදහන් කරමින් වෙළෙඳ හල් හිමියකු පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි .
මෙසේ රෝහල්ගතව ඇත්තේ පොලේගොඩ, පන්සල පාර ප්‍රදේශයේ වෙළඳ සැලක් පවත්වා ගෙන යන හිමිකරුවකු බව පොලිසිය සදහන් කරයි.
එම වෙළඳසැලේ ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් මත අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීමකට ගොස් සිටියදී පොලිස් නිළධාරින් සහ වෙළඳ සල් හිමිකරු සහ එහි සිටි පුද්ගලයන් සමග බහින්බස් වීමක් සිදුව ඇති බවත් ජංගම දුරකථන වලින් පටිගත කරමින් පරීක්ෂා කිරීමට ඔවුන් විරුද්ධවී ඇති බවත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd