මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් තරඟ කරන චින්තන ඒකනායක අපේක්ෂකයාගේ රියදුරාට මාතලේ යටවත්ත වාලවෙලදී පහර දුන්නැයි කියන ඇමැති සම්බන්ධීකරණ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
ඔහු ඇමැති රෝහණ දිසානායකගේ සම්බන්ධීකරණ නිලධරයකු බවත්, දිසානායක මහතාගේ සොයුරු පරාක්‍රම දිසානායක පළාත් සභා අපේක්ෂකයාගේ ආධාරකරුවකු බවත් කියති.
චින්තන ඒතකාවත ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ පුත්‍රයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලම ඔය විදියට ගහගන්න එක හොඳයි. (ස)
පෝස්ටර් ඇලවීමේ සිට ඇමතිවරයෙක් දක්වා මොන තරම් අත්දැකීම් සම්භාරයක් ඇද්ද? ඒ අත්දැකීම් හරියට ප්‍රයෝජන අරන් නැහැ වගේ. (ස)
අපේ ගෙදර. (ස)
දේශපාලනයේ මරාගනිල්ල
දෙය්යෝ හොයාගන්න බෑ නෙව බොලන්.... (දී)
මොවුන් දැන් එක එකා මරා ගන්නවා. රටකට ආදර්ශමත් වෙන්න ඕන උන් මෙහෙම නම් . අනික් අය ගැන මොන කතාද? (ස)
හැලිය රත් වෙන තුරු විතරයි ඕවා.නැත්නම් බත ඉදෙන තුරු. (ස)
මේ ගොල්ලෝ මරා ගෙන මේ දේසපාලනය කරන්නේ ජනතාවට සේවය කරන්නයි . අනේ මගේ කට.
ඔන්න තියෙනවා අපේ රටේ මහත්මා දේශපාලනය (දී)
රොහන දිසාණායක 1994 මැතිවරණයෙදි නන්දිමිත්‍රගෙ පොස්ටර් අලවපුකෙනෙක් ඔන්න ඔකයි ඇත්ත කතාව. රටකට ගිය කලක්.මෙක ඇත්තක් (දී)