දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දෙසැම්බර පළවැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 42කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද මිනිස්සුත් ඉන්නවා. (ත)
කේ.ජී.ආනන්ද අල්විස් මහතාට මගේ උණුසුම් සුභ පැතුම්.1991 දී වෙන්නප්පුව මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කල සේවය අතිවිශිෂ්ටයි. (අ)
අප්පේ මෙච්චර ගොඩකට එකපාර දුන්නේ මොකද. (අ)
හොද මිනිස්සුත් මේකේ ඉන්නවා .පඩියත් වැඩි කරන්න (අ)
මොනවා ලියන්නද සුභ පතනවා හැර. මේ මහත්වරු ඒ ගෞරවය තියන්න ඕනේ පත්වීම් දුන්න උදවියට සේවය කරන්න නොව ඔවුන්ට හා ඔවුන්ගේ අඹු දරුවන්ට කන්න දෙන අහිංසක ජනතාවටයි. එය මතක තබාගෙන වැඩ කලහොත් නිතැතින්ම ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍ර වේවි.(නදී)
මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන් වහාම අනවසර ගරාජ වසා දමන්න. අවට නිවැසියන්ගේ ලියුම් මුදලට හෝ බය කර ලබා ගෙන මේවා කරන්න බැහැ. මෙවැනි අනවසර ගරාජ වලට ලියුම් දෙන්න තහනම් බව පොලිසිය මහජනතාව දැනුවත් කරන්න. (නදී)
රෝහණ මහත්තයට මොකුත් නැද්ද? (නදී)
මේ අජිත් රෝහණ මහත්තයා ඔප්පු ලියන එකකත් කරනවද පොලිසියේ වැඩ කරන ගමන්. දන්නේ නැති නිසයි ඇහුවේ. (නදී)
මේ තරම් පුරප්පාඩු තිබිලත් පොලීසියේ වැඩ කොහොම කරගෙන ගියාද කියලා හිතෙනවා.(නදී)
මේ අත්සන දැන් නිල මුද්‍රාවකට කපා ගෙන හොර සහතික නිකුත් කරයිද දන්නේ නැහැ. ඒ තරමටම දූෂණය පිරිලා තියෙන්නේ.(නදී)
රතුපස්වල සිද්ධියේදී නම කියවෙච්ච කෙනෙකුත් ඉන්නවා නේද මෙතන? (නදී)