නව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රථම වතාවට ගුවන් හමුදා මුලස්ථානයට ගොස් ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහ මහතා හමුවිය.
එහිදී ගුවන් හමුදා සම්ප්‍රදානුකුලව ගුවන් හමුදාව නව පොලිස්පතිවරයා පිළිගත්තේය. ගුවන් හමුදාපති සහ පොලිස්පති අතර පැවති සුහද හමුවකින් අනතුරුව සමරු තිළිණ ද හුවමාරු කර ගැනිණි.
ජායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය

![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/61.png)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/81.png)
![14[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/141.png)
![21[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/211.png)
![24[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/241.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd