කුලියාපිටිය රජයේ රෝහලේ සිරින්ජර්, ප්ලාස්ටර හිඟයක් ඇති හෙයින් රෝගීන් ඒවා ගෙන ආ යුතු බව කියති.
රෝහල් ශල්‍ය වාට්ටුවේ යම් උණතාවක් ගැන ඉහළට දන්වා ඇතැයි වෛද්‍ය අධිකාරී දොස්තර සුදර්ශන අරඹේගෙදර කියයි.
කුලියාපිටිය රජයේ රෝහලේ සිරින්ජර්, ප්ලාස්ටර හිඟයක් ඇති හෙයින් රෝගීන් ඒවා ගෙන ආ යුතු බව කියති.
රෝහල් ශල්‍ය වාට්ටුවේ යම් උණතාවක් ගැන ඉහළට දන්වා ඇතැයි වෛද්‍ය අධිකාරී දොස්තර සුදර්ශන අරඹේගෙදර කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්යය අත ළග. ඔහොම යං.(නදී)
නොමිලේ ලබා ගන්න තිබෙන බෙහෙත් ටිකත් අහිමි වෙන දිනය වැඩි ඇතක නොවේ. මෙහෙම ගියොත් සිය දිවි නසා ගන්නා ප්‍රතිශතය තවත් වැඩි වේවි. (නදී)
උපතින් මා හට මේ හැම උරුමයි.(නදී)
ගුරුවරු නැති පාසල්, බෙහෙත් නැති රෝහල් තව මොනවද? (නදී)
ලගදීම සල්ලි අරගෙන ඉස්පිරිතාලයට යන්න උනදාට පුදුම වෙන්න එපා. (නදී)
ඕක අලුත් දෙයක් වත් අමුතු දෙයක්වත් නොවෙයි. හැමදාම ඔහොම තමයි.(නදී)
ළගදීම දොස්තර කෙනෙකුත් එක්ක ඉස්පිරිතාලේ එන්න කියනවලු.(නදී)