IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්ලාස්ටික් තහනම් හෙට සිට

(මහින්ද  නිශ්ශංක)

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (1) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ප්ලාස්ටික් වර්ග 9ක් පමණ මෙම තහනමට අයත් බව ද එම අධිකාරියේ උසස් නිලධාරියා කීය.
 ප්ලාස්ටික් මගින් සිදු වන විශාල පරිසර දූෂණය වැළැක්වීම සහ පාරිසරික ගැටලු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ඔහු පැවසීය.



අදහස් (4)

ප්ලාස්ටික් තහනම් හෙට සිට

Lakmal Saturday, 30 September 2023 03:09 PM

කරුණාකර පොලිතීන් නිෂ්පාදන සඳහා බදු වැඩිකර එම මුදල ප්‍රතිචක්ක්‍රීයකරණයට යොදවන්න. සුපිරි වෙළෙඳසැල්වලින් දෙන පොලිතීන් මල්ලක් සඳහා රුපියල් 20 ක් වත් අය කරන්න. පොලිතින් භාවිතය අඩු කළ යුතුයි. ප්‍රතිචක්ක්‍රීකරණය කළ යුතුයි. නමුත් තහනම් කිරීම ප්‍රායෝගික නැත...

:       7       33

PradeepSunday, 01 October 2023 04:26 PM

හා...

:       0       0

කල්පනා Sunday, 01 October 2023 09:03 AM

විකල්පයක් හඳුන්වා නොදී, මෙහෙම තීරණ ගැනීම සුදුසු නැහැ කියලා තේරුම් ගන්න මොළයක් කාටවත් නැද්ද?

:       0       1

pradeepSunday, 01 October 2023 04:26 PM

නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site