රට රැකියා ඇතුළු විවිධ අවශ්‍යතා වෙනුවෙන් පොලිස් සහතික ඉල්ලූම්කරුවනට දැන් එස්.එම්.එස්. කෙටි පණිවුඩ මගින් එම සහතිකය සූදානම් දැයි plc හිසතැනක් crt 1919 මගින් දැන් දැන ගත හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි. හොද අදහසක්
තව ටිකක් පැහැදිලි කරන්න
නව තාක්ෂණයට පැමිණීම ගැන සතුටුයි.
තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වැදගත්කම හඳුනාගත් මහඟු අවස්ථාවක්
මේ ක්‍රමය ගොඩාක් හොදයි
හොදයි
ඇත්තටම ගොඩක් හොදයි
ශ්රී ලංකා පොලිස් සේවය තුල පොලිස් දෙපාර්තමේන්තුවේම නම කැත කරමින් සිදුවන වන්චා නැවැත්වීමට සහ මහජනතාව වෙත කර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා ප්‍රමද වී හෝ නව තක්ෂණය යොදා ගැනීම පිළිබඳව පොලිස්පති තුමා ඇතුලු සියලු නිලධාරීන් හට ලංකා වාසී සියල්ලන් වෙනුවෙන් ප්‍රනාමය පුද කරමි......
මේ වැඩේවත් හරියට කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. එස් එම් එස් එවන අයවත් කුදලාගෙන ගිහින් කූඩු කරාවිද දන්නේ නෑ.
හරයට කරනවනම් හොඳයි