පූජාපිටිය
අඹතැන්න මුල්ලේගම වෙලේකඩේ පිහිටි මස්ජිදුල් ෆලා මුස්ලිම් දේවස්ථානයට පසුගියදා ගල්මුල්වලින් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෝ පස් දෙනෙක් කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ගාල්ල
ගාල්ල තෙන්කල්ලගොඩ දී රිවෝල්වරයක් සහ උණ්ඩ පහක් සමග පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය
තණමල්විල
තණමල්විල දී ත්‍රී රෝද රියක ගැටුණු යතුරුපැදි කරුවෙක් රෝහලට ඇතුලත්කිරීමෙන් පසු මියගොස් ඇත
මීගහතැන්න
හොරවල පිටිගල මාර්ගයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd