කැබිතිගොල්ලෑව
- සිය සැමියා සමග පාරේ යමින් සිටි කාන්තාවක කැබිතිගොල්ලෑවේදි ලංගවම බසයකට යටවී මිය ගියාය.
නිට්ටඹුව
- කලගෙඩිහේනේ දී වෑන් රථයක් විරුද්ධ දිශාවට පැමිණි කන්‍ටේනරයක ගැටීමෙන් වෑන් රියේ ගමන් කළ පුද්ගලයෙක් මියගියේය
පොලොන්නරුව
- මඩකලපුව පාරේ නිවසක පුරාවස්තු සොයා කැණීම් සිදුකළ කාන්තාවක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
කරදියනාරු
- විසා නොමැති ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් පුලිලියාවෙලී පංකුඩාවේලියේදී අත්අඩංගුවට ගනු ලැබූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් ගංජා නැහැනේ. කුඩුත් නැහැ. හ්ම්. ලංකාව හොඳ වීගෙන එනවාවද්ද? මං හීනෙන් දකින 'කුඩු නැති ලංකාව' බිහි වෙන්න යනවාවද්ද? කට්ටිය ශුද්ධවන්තයෝ වෙලාවද්ද? නැත්නම්, 'පොලිස් සංදේශයට' අහුවෙන්න නැතුවවද්ද? (නි)