ත්‍රිකුණාමලය
චීන වරායේ කොඩ්බේ බහුදින ධීවර යාත්‍රා පදවන්නකුගේ සිරුර මුහුදෙන් සොයා ගත් බව නාවික හමුදා ආරංචි කියයි.
දෙවිනුවර පදිංචිකරුවකු වන ඔහු පෙර දින ධිවර යාත්‍රාවෙන් මුහුදට වැටෙන්නට ඇතැයි සැක කෙරේ.
දෙමටගොඩ
පිහි පහරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දෙමටගොඩ 30 හැවිරිදි කතක මිය ගිය බව පොලිසිය කියයි. සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අරණායක
ගම්මන්ගොඩ කුඩා ඔය ඉවුරෙන් හමු වූ දිනක් පමණ වයසැති බිළිඳු සිසුරක් ගැන විමර්ශන අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd