පිටබැද්දර පොල් වත්තක පොල් කඩද්ධී පොල්ගෙඩියක් තරුණයකුගේ හිසට වැටීමෙන් ඔහු මියගියේය.
රජ්ගම
බූස්ස ආර්ථික මධ්‍යස්ථානයේ සවිකැර ඇති දැව සහ ඇස්බැස්ටෝස් සෙවිළි තහඩු සොරකම් කළැයි සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාතර
බහුදින යාත්‍රා මගින් පුද්ගලයන් ඕසේට්‍රේලියාවට යැවීමට පහසුකම් සළසන ලදැයි සැකපිට පුද්ගයකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 30 ක චෙක්පත් ද සොයාගෙන ඇත.
හබරන
හබරන අනුරාධපුර මාර්ගයේ කිලෝ මීටර 20 ත් 21 ත් අතර දී මරදන්කඩවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ට්‍රැක්ටරයක හා බසයක ගැටීමෙන් තරුණයෙක් මිය ගියේය.
ගිරිබාව
වරාවැව සුසාන භූමිය පිරිසිදු කිරිමේදී අත් බෝම්බයක් හා ටී. 56 උණ්ඩ 40 ක් හා අත් විලංගු 18 ක් හමුවි ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd