ගාල්ල
ගිංතොට දී කරන ලද වැටලීමකදී ගංජා කිලෝ හතරක් සහ ග්‍රෑම් 560 ක් සමග කතරගම පදිංචිකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය.
අම්බලන්ගොඩ හා මෝදර
බලපිටියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු හා මෝදරින් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකුද අතුරුදන්වූහ. බලපිටියේ ධීවරයන් මුහුදු ගිය බෝට්ටුව වෙරළට ගොඩගසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ රෑ ගොරවන අකුණු ගහන වෙලාවේ මං හීනෙන් දැක්ක කුඩු කිලෝ ගානක් තියාගෙන අහුවුණ මිනිහෙකුයි එතනෝල් බැරල් ගානක් තිබිල අහුවුණ මිනිහෙකුයි නඩු අහල ප්‍රසිද්ධියේ මල් මාලා දාල ගෞරව කරනවා. අද මොනවා පෙනෙයිද මන්දා.(නදී)
"ගිංතොට ගන්තොට ආදී තැනේයා" මගේ මහත්තයත් ගිංතොට ලස්සන පළාතක්. කතරගමින් මොකටද ආවේ, ගම කන්නද? (නදී)