තංගල්ල
මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් වලස්මුල්ල පොලීසියට බාරදෙනු ලැබීය.
ඇල්ල
රාවණ රක්ෂිතයේ පිහිටි පුංචි සිරීපාදය නම් කඳු ගැටයේ හටගත් ගින්නකින් අක්කර පහක් පමණ දැවී ඇත.
හෝමාගම
ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට පැමිණි කාන්තාවක් එහි පත්තිරු ලේඛණයක පිටු සොරකම් කිරීමට තැත් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd