වැලිමඩ
වැලිමඩ හිගුරුගමුව දෙහිඅත්ත අමුණ නම් වැවේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයකු අතුරුදන්ව ඇත.
අනුරාධපුරය
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය අසළ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි 25 හැවිරිදි තරුණයෙක් වව්නියාව සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ හැපී මියගියේය.
කළුතර දකුණ
කුමාරතුංග මාවතේදි බෝම්බයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd