දික්වැල්ල
නිවසක අනවසර විදුලි රැහැනක වැදීමෙන් 18 හැවිරිදි තරුණයෙක් මියගියේය.
කිරිබත්ගොඩ
ඇල මාර්ගයක තිබී අවුරුදු පනහක පමණ පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගනු ලැබීය.
කැකිරාව
වනමල් උයන රක්ෂිතය ආසන්නයේ ගල් වැඩපලකදී ගල් වෙඩිල්ලක් පුපුරායාමෙන් 59 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලෝසියට මැරෙන , මරණ ඒවා නැතුව වෙන මොකුත් ඇත්තේම නැද්ද අප්පා ? මේක වෙසක් සතිය හොඳේ (නි)