මාතලේ පාරාවත්තේදී පාරේ ගමන් කරමින් සිටි තිදරු පියකුගේ ඇගට ගිනිගත් විදුලි රැහැනක් වැටී මිය ගිය බව මාතලේ පොලීසිය කියයි.
පයාගල
පයාගල මුහුදේ දිය නෑමට ගිය 21 තරුණයෙක් දියේ ගිලි මියගියේය.
ගලෙන්බිදුණු වැව
ගෝමරන්කඩවලදී අත්ට්‍රැක්ටරයක් පෙරලීමෙන් එහි රියදුරා මියගියේය.
මෝදර
ෆර්ගියුසන් පාර අසළදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 19 ක් හා මිලි ග්‍රෑම් 590 ක් සමග සැකකරුවෙක් ද වැලිගොඩවත්තේ දී හෙරොයින් ග්‍රෑම් තුනක් හා මිලි ග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
ගම්පහ
යක්කල, කෙසෙල්වතුගොඩ නිවසක ලැගුම් හළක් වටලා කාන්තාවන් තිදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර අකුණු ගගහා වහිනවා පයාගල කොල්ලන්ගෙත් මොලේ දියවීගෙන යනවද කොහෙද ? මෝදර ගම්පහ දේවල්නම් ආස්චර්යයේ පෙරමන් සලකුණු.(නදී)