
(ගයාන් සූරියආරච්චි)
පොලිස් ස්ථානාධිපති තනතුරේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව ද පොලිස් මූලස්ථානය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි පොලිස් ස්ථානාධීපතිවරුන් 34 දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇති ස්ථාන මාරුවලට සමගාමීව ස්ථානාධිපතිවරුන් 11 දෙනකු සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පලි ගැනීම්ද දන්නේ නෑ.කාගේ හෝ කතා අහලා මේ මාරු කිරීම් සිදු කරන වද දන්නේ නෑ.යම් ආයතනයක පාලකයෙක් කේලාම් ඇහුවොත් ඒ අනුව ක්‍රියා කෙරුවොත් ඔහුට අහිමි වෙන්නේ ඔහුගේ වටිනාම සේවකයෝ ටිකක් .වටිනාම සම්පත් ටිකක්. ඒක අවබෝධ වෙන්නේ කාලයක් ගියාට පස්සේ . එතකොට කේලාම් කියපු එකාගේ වැඩේ කරගෙන ඌ මාරු ...
මේගොල්ලෝ 11 දෙනාගෙන් වඳුරන්ට දැලි පිහිය දුන්නා වගේ වැඩක්වත් උනා වත්ද?
අනීතියට වැඩකරලා ඇති අනිවාර්යෙන්...!