අත්සන් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ගිය එම්.එස්.එම්. පාහිම්ගේ (30)මරණයට වගකිවයුතු සියලූ සැකකරවන් අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කොටුව පොලිසියට නියෝග කළාය. පැමිණිල්ල අධිකරණය දැන්වූයේ වතුර හිරැවීමෙන් ඔහු මියගිය බව වාර්තා කැර ඇති බවයි. මියගිය දෙදරු පියාගේ සිරුරේ තුවාල ගැන අධිකරණ වෛද්‍ය නිලධාරයාගේ නිරීක්ෂණ පොලිස් සාක්කිවලට පටහැනි යැයි මහේස්ත‍්‍රාත්වරයි කීවාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd