පොලිස් බුද්ධි අංශයේ සාමාජික වෙසින් වැඩිහිටි කතුන්ගේ රන් අබරණ සොරා ගත්තැයි කියන තුන්දෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි. පරීක්‍ෂා කිරීම සඳහා පොලිසියට යා යුතු බව කියමින් ඔවුන් ත‍්‍රීරෝද රියකට නංවා ගන්නා කල්ලිය රන් ආබරණ ගලවා බෑගයකට දමා ගන්නා ලෙස පවසා එම බෑගය පැහැර ගන්නා බව කියති. ඔවුන් මරදාන, දෙමටගොඩ, වැල්ලවත්ත, දෙහිවල, වැල්ලම්පිටිය හා කොලොන්නාවේ වසර කීපයක් පුරා රුපියල් තුන්කොටි අසූ ලක්‍ෂයක රන් බඩු පැහැරගෙන විකුණා එය උගස්කැර ඇතැයි පොලිසිය කියයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක වැඩ කරලා පෝසත් වෙන සිතන්න එපා
මේ අයවත් කොහේ හරි වතුරක ඔබලා මරලා දැම්මනම් හරි
ඔය වගේ වෑඩ කරන උන්ට හොද මතක හිටින දඩුවම් දෙන්න ඕනේ..