මිරිහාන පොලිසියයැයි කියමින් දඹුල්ල කණ්ඩලමේ නාගරික මන්ත්‍රී දිනේෂ් රාජපක්ෂ මහතාගේ නිවස කොල්ල කැමට ආ බව කියන අට දෙනකු පොලිසියට අල්ලා දිමට මන්ත්‍රිවරයා සමත් විය.
ගෙදර දොරගුළුද කඩා ගෙට ඇතුළු වු පිරිස ගැන මන්ත්‍රිවරයා අසල්වැසියන් දැනුවත් කර වෑන් රියකින් පලා යමින් සිටි පිරිස අත් අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමංගල, මන්ත්‍රීවරයා හොඳයි ටෙලි නාට්‍යක නළුවෙකුට නේද?ලස්සන මන්ත්‍රීවරයෙක්. (ස)
චමත්, මෙයා නළු දේශපාලක්ඥයෙක් ද කියලා කවුද දන්නේ? එහෙම උනොත් පළාත් සභා යන්න මේකම ඇති. (ස)
විලාසිනීට දුලා දෙන්න විතරද? (අ)
කඩවසම් වුව ද මා දන්නා තරමින් මොහු නළුවෙක් නෙවෙයි. ඉතාමත් හිත හොඳ, විශේෂයෙන්ම නිහතමානී පුද්ගලයෙක්. පාසල් යන කාලෙදිත් ගෙදර ලඟින් යද්දී අපේ අම්මට "ඇන්ටි... ගිහින් එන්නන්...." කියමින් ලෙන්ගතු කම දක්වන විදිය තවමත් මතකයි. මෙම සිද්ධියේදී ඔබගේ ස්ථානෝචිත ප්‍රඥාව අගය කරනවා. ජයෙන් ජය වේවා !!! (ස)
ඉරිසියාවට කියන කතා. නරකද නෑ දෑ කමක් හද ගන්න බැලුවා නම්. (නදී)
සෞදි අරාබියාවේ චතුරංගට එහෙනම් හොද ඇති. (නි)
මෙයාගේ වයස දැනගන්න කැමතියි. ගති ගුනත් හොඳ නම් තව මොනවද? හැබැයි මන්ත්‍රී ජොබ් එක වෙනස් කරන්න වෙයි. මගේ තේ කෑල්ලයි, රබර් කෑල්ලයි පාලනය කරගත්තම ඇති අපට. (නදී)
සුමංගල,දැක්කද චතුරංග ලියල තියෙන දේ හොද කෙනෙක් කියල මුනේන්ම පේනවා. ඒත් ඉතින් නරක පලා බබාලා ආශ්‍රය කරනකොට මෙයත් නරක් වෙයිද දන්නේ නැහැ. අපි ප්‍රර්ථනා කරමු හොද පලා බබෙක් වෙන්න කියලා.(නදී)
තේරෙන්න ඇති අර අහවල් කට්ටියගෙ තරම. (ස)
මං මේ කල්පනා කලේ වැරදුනොත් අම්බානකට කන්න වෙන බව දැනගෙනත් මන්ත්‍රීවරයෙකුගේ ගේ මංකොල්ල කන්න එනවා නම්, අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ආරක්ෂාව මොකක්ද කියලයි. ඇයි, පොලිසියෙන් කිව්වහම අපි දොර අරිනවනේ. (ස)
ජනතාවට අදාල පොලීසියට හෝ කතා කර විමසන්න වෙනවා දොර අරින්න පෙර.නිසි ක්‍රමවේදයක් සූදානම් කරන්න. (ස)
රෑට නම් කවුරු ආවත් දොර නම් අරින්න එපා ඔන්න. පොලීසිය කීවොත් කියන්න දැන් ගිහින් හෙට උදේ එන්න කියලා. නැත්නම් අපි උදේට පොලීසියට එන්නම් කියන්න. මතකනේ දොර නාරින් අමල්බිසෝ ......... හැබැයි දොර ඇරලා වැඩ වරද්දා ගෙන අපිට එහෙම කියනවා නෙවෙයි. (ස)
මන්ත්‍රී වරුන්ටත් හොරා පොලිස් එනවා නම් අපට මොන කතා ද ? (ස)
ඕකට තමා ඉස්සර කීවේ තට්ටු කරන්නාට දොර ඇරේ කියලා. දැන් වෙන්නෙ ඕනෙ දොර අරින්නාට තට්ටු වේ කියලා.දොර අරින්න පෙර සිතා බලමු. (ස)
මන්ත්‍රීතුමා අපරාදේ දේශපාලනයට ආවේ.ඔයා ඉන්න ඕන ඔතන නෙමෙයි. (ස)
උපාලි 2013-12-06 10:34:34 මං මේ කල්පනා කලේ වැරදුනොත් අම්බානකට කන්න වෙන බව දැන ගෙනත් මන්ත්‍රීවරයෙකුගේ ගේ මංකොල්ල කන්න එනවා නම්, අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන ආරක්ෂාව මොකක්ද කියලයි. ඇයි, පොලිසියෙන් කිව්වහම අපි දොර අරිනවනේ. (නදී)
රට යන ක්‍රමයට ඉදිරියේදී අපේ අනාගත දරුවන් මොන තරම් වාසනාවන්තද කියලා තේරෙනවනේ? (නදී)
ගාමා, ඔබේ කතාව හරියටම හරි. මගේ යාලුවෙක් අවුරුද්දක් පිරෙන්න කලින් ගියත් 8x4 පෙට්ටි දෙකක් දානවා. සියලුම විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උකරණ ඇතුළුව දැනට අවරුදු 8 ක් තිස්සේ ලංකාවට යනවා එනවා. රේගුවට මුදල් දීලා බදු මුදල් නොදී නිදහස් කරගෙන යනවා. අපේ කරවල, හාල්,පිටි ,සීනි,රින්සෝ පව්ඩර් තිබෙන වර්ග මීටර් එකේ කාර්ගෝ පෙට්ටියකට රුපියල් 10000-12000 ක් බදු ගහනවා. වෙනස එයාගේ ලගම ඝාතියෙක් පළාත් සභා සභාපති කෙනෙක් වීමි පමණයි.(නදී) .
හොඳ අවධානයක් තියෙන නුවණක් තියෙන මන්ත්‍රී වරයෙක් ! (ස)