IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි

ඩබ්ලිව්  කේ ජයලත් මහතා   වයඹ පළාත භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට  දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිපති ලෙසද , කේ ඒ රෝහණ මහතා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද , මහේෂ් සේනාරත්න මහතා දකුණු පළාතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද ,  කේ පි කරුණා නායක මහතා ඌව පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලෙසද , එස් ද සිල්වා මහතා කිරිනොච්චියා මූලික වූ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට විශේෂකාර බලකායේ අණදෙන නිලධාරී තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා , එස් ඩි . විජේසේකර මහතා බවුනියාව හා මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමට අමතරව කිලිනොච්චියා මූලික වූ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා පත්කර ඇත

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත මෙම මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇත.



අදහස් (2)

පොලිස් ලොක්කෝ 6කට ස්ථාන මාරු

රම්බොඩ Saturday, 08 February 2025 12:47 PM

මාලිමාකරණය....

:       25       8

ජයනාත් Saturday, 08 February 2025 09:32 PM

කීප දෙනෙක් මුලින් හිටපු පළාත්වලටම උසස් වීම් සහිතව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site