
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම පොලිසියේ සෝකෝ අංශයට අයත් ජීප් රිය රියදුරුගේ පාලනයෙන් මිදි පුත්තලම සමුපකාර කෝප් සිටි වෙළදසලට කඩා වැදිමේන් ජීප් රථයට , ගොඩනැගිල්ලට හා උපකරණ රැසකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් කිසිවකුටත් හානි සිදුව නැති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.
ජීප් රිය සමුපකාර කෝප් සිටි වෙළද සැල ඉදිරිපිට නවතා නැවත ගමන් කිරීමට සුදානම් වන විට එකවර අධික වේගයෙන් අදාල වෙළද සැලට කඩා වැදි ඇති බව පොලිස් පරික්ෂණ වලදි තහවුරු වි තිබේ.
අනතුර වන අවස්ථාවේ ෙඑහි කළමණාකාරිවරිය හා තවත් සේවකයකු සිට ඇතත් කිසිවකුටත් හානියක් සිදුව නැති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd