පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ අලවංගුවක් ඉව කළ පොලිස් සුනඛයා මීටර් 500ක් ඈතින් පිහිටි පෙදරේරුවකුගේ නිවසට ගිය බව පොලිසිය කියයි.

මෙම පෙදරේරුවා මේ දිනවල පංසලේ අලුත්වැඩියාවක් කරන බව විහාරාධිපති හිමියෝ කියති.

පොලිස් සුනඛයා යද්දී පෙදරේරුවා ගෙදර නොසිටි බව ද පොලිසිය පවසයි.