පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය නැතැයි ද පොලිසිය සමග ප‍්‍රශ්නයක් නැතැයි ද මහා ඇමැති සමුළුව ඇඹිලිපියේදී කීවේය. උතුරු මැද මහා ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා එසේ පැවැසුයේ එම බලතල ඉල්ලා සිටින නැගෙනහිර මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් නොසිටි සමුළුවේදීය. ඔහු ඊට පෙර දින එහි පැමිණි නමුත් සමුළුවට සහභාගි නොවීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලතල ඉල්ලුවත් දෙන්න නරකයි මේ පුංචි රටේ පලාත් සභාවලට මොකටද පොලීසි
ජයවේවා!