නිට්ටඹුව ප්‍රදේශයේ සරසවි වරම් ලබා ඇති සිසුවකු (27) බදුල්ල ස්ප්‍රීන්වැලි බ්ලැක් ෆුල් දිය ඇල්ලේ දිය නෑමට ගොස් මිය ගිය බව බදුල්ල පොලිසිය කියයි.
තහනම් තංගුස් දැල් භාවිතා කරමින් කල්පිටිය කලපුවේ මසුන් අල්ලමින් සිටි දෙදෙනකු බෝට්ටුවක් ද සමග අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් උසාවියට ඉදිරිපත් කිරීම සදහා පුත්තලම ධීවර කාර්යාලයට බාර දුන් බව වාර්තා වෙයි.
ගංජා මිශ්‍ර මෝදක ගුලි ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැදෙන තරුණ පරපුර වැඩිහිටියන්ට ඇහුම්කන් නොදීමත් මෙවැනි අකල් මරණ වලට හේතුවක් වී තිබෙනවා. අපරාදේ ජීවිත! (නි)