අම්බලන්ගොඩ වතුගෙදරදී බෝර දොලහා තුවක්කුවක් සමග ත්‍රිරෝද රථ රියදුරෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පස් කැපීමේ නිරතවූ බව කියන නව දෙනකු ට්‍රැක්ටර්3ක්, උදලු 9ක්, පස් කූඩ 10ක් හා සවල් 4ක් සමග අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලිසිය පවසයි.
එකම අංකය සහිත යතුරුපැදි දෙකක් සමග සැකකරුවන් දෙදෙනකු මීගමුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd