නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ඉදිකිරිමට නියමිතව තිබු ගොඩනැගිල්ල නිම නොවීම හා සිසුන්ගේ මූලික පහසුකම් සම්පූර්ණ නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සිසුහු අද (27) උද්ඝෝෂණයක් කළහ.
කිරිබත්ගොඩ නවජීවන පෙදෙසේ නිවසක සාම විනිසුරුවරයක (76) ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
කලුතර උතුර ආබෘ පාරේ දී කලුතර හිටපු එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක් සහ තවත් පුද්ගලයෙක් මත්පැන් බෝතල් 36 ක් අනවසරයෙන් ප්‍රවාහනය කරමින් සිටිය දී කලුතර දිසා අපරාධ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව කලුතර පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්