අම්මලා දූලා ඇතුළු පිරිසක් නෙඵව බූරු පොළකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කොටුව දුම්රියපොළ අසල කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 200ක් සමග වව්නියාවේ සිට දුම්රියෙන් ආ අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාලිගාවත්ත හා වැලිකඩ දී හෙරොයින් ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 480ක් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 800ක් ළඟ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයකින් ගංජා කිලෝ 2 ග්‍රෑම් 600ක් ප්‍රවාහනය කරමින් සිටි ආබාධිත අඹුසැමි යුවළක් ඇතුළු සිව් දෙනෙක් මැදවච්චිය පොලිසියෙන් මිදී පලායමින් සිටියදී මහකිරිමැටියාව නිවසකදී අත්අඩංගුවට ගත් ව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
තණමල් විල දී වල් අලි ප්‍රහාරයකින් ළමයකු මිය යාමෙන් පසුව අලි වැටක් ඉල්ලා ප්‍රදේශවාසිහු පාරට බැස උද්ඝෝෂණයක් අැරඹුහ.
COMMENTS
අපේ පොලිසියේ මහත්තුරු නම් කිසිම ජරා වැඩක් කරන්නේ නැහැ.(අ)
පවුල් පිටින් ක්‍රීඩාවක් කරන්න යන්න හිතෙන්න ඇති එයාලට (නි)