මිනුවන්ගොඩ හෝටලයක සේවය කරන සේවකයන් දෙදෙනකු අතර ඇති වු ආරවුලකින් එක් සේවකයකු පිහියෙන් ඇන මරා දමා ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මුත්තයියා රමේෂ් (32) නම් අයෙකි.
මඩකලපුව ඒ්රාවුර් වන්දාරමුලෙයිහි දී ත්‍රි රෝද රථයේ තේක්ක කොට පටවාගෙන අා පුද්ගලයකු ඒ්රාවුර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ගලෙන්බිදුණුවැව හුරුලූනිකවැව මාර්ගයේ දී යතුරු පැදියකින් ගමන් කළ තරුණයක් (19) යතුරු පැදියේ වේගය පාලනය කරගත නොහැකිව විදුලි කණුවක ගැටිමෙන් මිය ගිය බව ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි.
මුලතිව් සිට පුත්තලමට කේරල ගංජා කිලෝ 11 ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මැදවච්චියේ දී තැබිතිගොල්ලෑව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොලිස් පොතෙන්