රයිගම පුරාණ විහාරයට අද (14) අළුයම ඇතුළු වූ පුද්ගලයෙකු පිං කැටය කඩා සියලු මුදල් රැගෙන ගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ඔහු මුදල් රැගෙන යන විට පන්සලේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවට කොස්සෙන් ගසා අනෙක් පසට හරවා ගොස් ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන ඔසසේ පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි
රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක ඩි.ඩි.අබේවික‍්‍රම විසින් ග‍්‍රාම නිලධාරි වරයෙකුය පහරදිම නිසා බරපතල තුවාල ලැබූ ග‍්‍රාම නිලධාරිවරයා මැදවච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බව මිහින්තලය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd