වවුනියාව සෙට්ටිකුලම නිත්‍ය නගර් රක්ෂිතය තුල මුවන් දඩයම් කොට අලවි කිරිම සඳහා මුවමස් රැගෙන යමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු ගිනි අවි දෙකක් සමඟ අද (09) අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.
යාපනය සිට කොළඹ බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියක පරන්තන් හි දී තරුණයකු ගැටී මිය ගිය බව පොලිසිය කියයි.
කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ කැලෑවක පිහිටි ඇලක පාවෙමින් තිබියදී දිනක් පමණ වයසැති බිළිඳෙකුගේ මළ සිරුරක් 08 දා හමු වූ බවට ධර්ම පුරම් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd