හෝටල් කාමරවල ලැගුම් ගෙන කුඩු පැකට් කළැයි කියන සැකකාර තිදරු මවක් (2) ස්කූටි යතුරු පැදික් සහ කුඩු ග්‍රෑම් දහ අටක් සමග අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.
ඇය පිළියන්දල මොරටුව හා පානදුරට කුඩු බෙදාහැර ඇති බවත් මත්ද්‍රව්‍ය චෝදනා නඩු හතරක් ඇති බවත් පොලිසිය පැවසීය.
සිංහල අවුරුදු සමයේ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් යළි පසුගිය 2 වැනිදා රාත්‍රී එක් පාර්ශවයක් අනෙක් පාර්ශවයේ නිවසකට පැන නිවැසියනට කැති පොලුවලින් පහරදීම හේතුවෙන් සිව්දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd