අහංගම බස් නැවතුම්පොල ඉදිරිපිටදී ලංගම බස් රථයක හැපී මෙහෙණින්වහන්සේනමක් (80) අපවත්වි ඇතැයි අහංගම පොලිසිය කියයි.
මීටීයාගොඩ කොස්ඇටහේන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ලඟ තිබී කුඩු ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 350 අත්අඩංගුවට ගෙන ඇති බව මීටියාගොඩ පොලිසිය කියයි.
සිල් සමාදම්වීම සදහා විහාරස්ථානයට යමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවෙකු ලොරියකට යට වීමෙන් මිය ගොස් ඇති බව සාලියවැව පොලීසිය කියයි.
22 වැනිදා පෙරවරු 6.30 ට පමණ පුත්තලම - අනුරාධපුර මර්ගයේ 22 1/2 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.
ජායාරූපය - ඒච්. චන්දන
අනුරාධපුර මාතලේ හන්දියේ සමගිපුර කඩයක තිබී ගංජා මිශ්‍ර මදනගුලි 75 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය කියයි.
අනුරාධපුර පරණ බස්නැවතුම්පොලේ දී සැකකරුවෙකු සමග කේරල ගංජා ග්‍රෑම් 1200 ක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් මත්ද්‍රව්‍ය වැඩි , ගොඩක් අල්ලලා ටිකකට නඩු දාන නිසාද , අඩු කරන ප්‍රමාණයට පගාව , (ම)