යාපනයේ වැල්වැටිතුරේ තොන්ඩන්ආරු ප්‍රදේශයේ වෙරළාසන්න කැලෑවක සඟවා තිබූ හෙරෝයින් කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය කියයි.
අහංගම ගොවියාපාන ප්‍රදේශයෙන් නීති විරෝධී දුම්වැටි 2400 ක් සැකකරුවෙක් සමග අත් අඩංගුවට ගැනීමට ගාල්ල හියාරි පොලිස් විශේෂ කාර්යය බලකාය සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd