ඩයිනමයිට් යොදා මසුන් මරමින් සිටි බව කියන ධීවරයෝ පස් දෙනෙකු බලපිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ බලපිටිය පුහුණු පාසල කියයි.
ත්‍රි රෝද රථයකින් ගවයකු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගිංතොට පොලිසිය කියයි.
පේරාදෙණිය හිඳගල රාජමහා විහාරය නැරඹීමට කොළඹ බාලිකා විදුහලකින් පැමිණි සිසුවියන් පිරිසකට විහාර පරිශ්‍රයේදී දෙබර ප්‍රහාරයක් එල්ලවීමෙන් සිසුවියන් 20 දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
අම්බලන්ගොඩ, ඇල්පිටිය මාර්ගයේ සීනිගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් හා මෝටර් රථයක් හැපී ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි. ත්‍රී රෝද රථ රියදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීරෝද රථයකින් කොහොමද මූව අරගෙන ගියේ? (නි)
ටියුඩර්, ඊට හපන් ඩයිනමයිට් දාලා මාළු ප්‍රවාහනය කළ ආකාරය (නි)